Hotel Del Luna
Profile
Drama : Hotel Del LunaDirector : Oh Choong HwanWriter : Hong Jung Eun, Hong Mi RanCountry : South KoreaEpisodes : 16Genre : Drama, Action, Horror, Fantasy, Comedy, Romance
Drama : Hotel Del Luna
Director : Oh Choong Hwan
Writer : Hong Jung Eun, Hong Mi Ran
Country : South Korea
Episodes : 16
Genre : Drama, Action, Horror, Fantasy, Comedy, Romance
Synopsis
සෝල් හි පිහිටි ඩෙල් ලූනා හෝටලය කුතුහලයෙන් පිරි, මීට පෙර කිසිවෙකු දැක නැති ආකාරයේ හෝටලයක්. මෙම හෝටලය පවත්වාගෙන යන්නේ සැක සහිත ආත්මයක් වන ජැං මෑන් වොල් ය. ඇය පසුගිය වසර දහස් ගණනක් තිස්සේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර ඇත. ඇය කළ පාපයක් නිසා ශාපයකට ලක් වී සිටින අතර ඒ නිසා මෑන් වොල්ට මෙම සුවිශේෂී ආයතනයේ සදාකාලිකවම කාලය ගත කිරීමට සිදුවනු ඇත. මේ හෝටලයේ සේවාදායකයෝ සියල්ලම අවතාර ය.හෝටලයේ සිරවී සිටි ජැං මෑන් වොල් හට නව කළමනාකරු ගූ චෑන් සුං හමුවෙයි. මෑන් වුල් සමඟ කළ ගනුදෙනුවක් හේතුවෙන් ඩෙල් ලූනා හෝටලය කළමනාකරණය කිරීමට ඔහුට බලකෙරුණි.
Trailer


0 Comments